EPS-TOPIK කොරියානු භාශා පාඨමාලාව
About Course
මෙම මාස 10ක පාඨමාලා සැලැස්ම (Syllabus) සකස් කර ඇත්තේ කිසිදු මූලික දැනුමක් නැති ආධුනික සිසුවෙකුට වුවද, අකුරේ සිට සරල ව්‍යාකරණ සහ මූලික සංවාද දක්වා ක්‍රමානුකූලව ඉගෙනගෙන EPS-TOPIK කොරියානු භාෂා විභාගය ඉහලින්ම සමත් වීමට හැකිය.
Course Content
කොරියානු හෝඩියේ ආරම්භය (한글 – 1 කොටස)
-
හැඳින්වීම
01:03:24 -
මූලික සංකේත
00:00 -
මූලික ස්වර 10 (기본 모음)
00:00 -
මූලික ව්‍යාංජන 14 (기본 자음)
00:00
හෝඩියේ අවසානය සහ පද ගැළපීම (한글 – 2 කොටස)
받침 රීති
එදිනෙදා ජීවිතයට අත්‍යවශ්‍ය මූලික වචන මාලාව
කොරියානු සංඛ්‍යා (Numbers) සහ කාලය
මූලික නිපාත (Particles) සහ වාක්‍ය රටා
මූලික ක්‍රියාපද සහ වර්තමාන කාලය (Present Tense)
මූලික ආචාරශීලී සංවාද සහ ස්වයං හැඳින්වීම (자기소개)
Student Ratings & Reviews
No Review Yet