SL Hanguk යනු කොරියානු රැකියා සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් වෙන් වූ සුවිශේෂී අධ්‍යාපනික වේදිකාවකි. විශේෂයෙන්ම EPS-TOPIK විභාගය ඉලක්ක කරගනිමින්, ඉතා සරල සහ ක්‍රමානුකූල ඉගැන්වීම් රටාවක් ඔස්සේ කොරියානු භාෂාව ප්‍රගුණ කරවීමට අප කැපවී සිටින්නෙමු.